ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
28
අගෝ2017
International children's day and Elder's day 2018
"International children's day and elder's day" was...
28
අගෝ2017
Sinhala Language work shop for Staff 18.10.2018
Sinhala Language work shop for Vavuniya North...
28
අගෝ2017
International Smoking Awareness Programme-2018
International smoking and drugs awareness...
රාජ්‍ය සේවා ස්ථාන
Main Menu
This page is under constructions
ස්ත්‍රී/ පුරුෂභාවය අනුව ජනගහනය
| NO | No | ස්ත්‍රී | පුරුෂ | |
| සම්මන්ත්‍රණපුර | 4045 | 4263 | 8308 | |
| මට්ටක්කුලිය | 14829 | 14888 | 29717 | |
| මෝදර | 9512 | 9332 | 18844 | |
| මාදම්පිටිය | 6861 | 6903 | 13764 | |
| මහවත්ත | 4714 | 4634 | 9348 | |
| අලුමාවත | 7453 | 7006 | 14459 | |
| ලූණුපොකුණ | 6443 | 6741 | 13184 | |
| බ්ලුමැන්ඩල් | 7494 | 7153 | 14647 | |
| කොටහේන නැගෙනහිර | 3567 | 3209 | 6776 | |
| කොටහේන බටහිර | 5085 | 4900 | 9985 | |
| කොච්චිකඩේ උතුර | 4599 | 5311 | 9911 | |
| ජින්තුපිටිය | 4467 | 4140 | 8607 | |
| මසන්ගස්වීදිය | 4471 | 4566 | 9037 | |
| නිව්බසාර් | 7092 | 7166 | 14258 | |
| ග්‍රෑන්ඩ්පාස් දකුණ | 9391 | 9274 | 18665 | |
| ග්‍රෑන්ඩ්පාස් උතුර | 4745 | 4704 | 9449 | |
| නවගම්පුර | 3568 | 3671 | 7239 | |
| මාළිගාවත්ත නැගෙනහිර | 6102 | 6127 | 12229 | |
| ඛෙත්තාරාම | 7191 | 7330 | 14521 | |
| අලුත්කඩේ නැගෙනහිර | 5376 | 5292 | 10668 | |
| අලුත්කඩේ බටහිර | 3824 | 4154 | 7978 | |
| කොච්චිකඩේ දකුණ | 3909 | 4311 | 8220 | |
| පිටකොටුව | 74 | 1967 | 2041 | |
| කොටුව | 433 | 1130 | 1563 | |
| ගාලුමුවදොර | 2026 | 1995 | 4021 | |
| කොම්පඤ්ඤවීදිය | 2045 | 1982 | 4027 | |
| හුණුපිටිය | 3765 | 3539 | 7304 | |
| සුදුවැල්ල | 2025 | 2130 | 4155 | |
| කෙසෙල්වත්ත | 3803 | 3860 | 7663 | |
| පංචිකාවත්ත | 4533 | 4452 | 8985 | |
| මාළිගාවත්ත බටහිර | 4887 | 4630 | 9517 | |
| මාළිගාකන්ද | 4241 | 4807 | 9048 | |
| මරදාන | 2300 | 2572 | 4872 | |
| ඉබ්බන්වල | 1687 | 1090 | 2777 |
2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
පිටකොටුව
- ඕල්කට් මාවත හා බැස්ටියන් මාවත සම්බන්ධ වන මැනිං වෙළදපලට පිටුපසින් වැටි ඇති මාර්ගය සම්බන්ධ කාණු පද්ධතිය කොන්ක්‍රිට් කිරිම.
- හාවඩ් බාලිකා විද්‍යාලයේ 55*45 තනි මහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස්නැවතුම්පල තුල කැඩී ඇති මගී පුටු පිළිසකර කිරීම (පුටු 150 පමණ)
අළුත්කඩේ බටහිර
- 12 වත්ත වැසිකිළි පද්ධතියේ මලනාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරිම.
- සේවා පියසේ කොටස් බෙදා වෙන් කිරීම (partition)
- B/1/1 ශාන්ත බස්තියම නිවාස 80ක් පමණ දක්වා ගල් ඇල්ලීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 3 වත්ත කොන්ක්‍රීට් කිරීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 12 වත්ත කොන්ක්‍රීට් කිරීම
මාලිගාවත්ත බටහිර
- සුබෝධාරාම පන්සල පාර කොන්ක්‍රීට් කිරීම.
- ඤාණවිමලාරාමය දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- පාසැල් පටුමග දෙමටගොඩ ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම
- සුභසාධන ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- 37/43 පාසල් පටුමග ප්‍රජා ශාලාව අළුත්වැඩියා කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම
පංවිකාවත්ත
- සංඝරාජ දහම් පාසල සදහා අළුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- මොහිදින් මස්ජිත් පාරේ ආයුර්වේද මධ්‍යස්ථානට නාම පුවරුවක් ලබාදීම, ජනේල සඳහා ග්‍රීල් ගැසීම, වැසිකිළි සහිත නාන කාමරය ප්‍රතිසංස්කරණය කිරීම, ඖෂධ නිකුත් කරන කාමරය සඳහා සින්ක් එකක් ලබාදීම.
- 202 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- අල් හිදායා විද්‍යාලයේ 90*25 දෙමහල් ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම හා තාප්පය අළුත්වැඩියා කිරීම
මාලිගාවත්ත නැගෙනහිර
- හේමමාලී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම
- ටී.බී. ජයා විද්‍යාලයේ ජල සැපයුම හා ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- 70 වත්තේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
- ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල හා ධර්ම ශාලාව සකස් කිරීම
මෝදර
- මෝදර මුස්ලිම් පල්ලිය පටුමග කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 162/23 මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 854 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 844 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 29 වත්ත කොන්ක්‍රීට් කිරීම හා වොලිබෝල් පිටිය දැල් වලින් ආවරණය කිරීම.
- මෝදර පොලිස් නිල නිවාස සංකීර්ණයේ ක්‍රීඩා පිටියේ වොලිබෝල් පිටියක් සකස් කිරීම.
- මෝදර 162/668 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/483 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/424 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/490 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/405 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර ධවල සිංහාරාම මාවත අංක 79 වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම පොදු වැසිකිළි පද්ධතිය හා නාන කාමර අළුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විද්‍යාගාරයට විදුලිය ලබා ගැනීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ පුපුරා ඇති තාප්පය අලුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම.
- පාරට යටවී ඇති ගලි වළවල් පිළිසකර කිරීම.
- කොළඹ 15 මාදම්පිටිය පාර කිඹුලා ඇල නිවාස යෝජනා ක්රමයේ අංක 162/251 A සිට 162/248 දක්වා ඇති අතුරු මාර්ගය දෙවන අදියර යටතේ කොන්ක්‍රීට කිරීම
- මෝදර ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
- මුතුවැල්ල හින්දු විද්‍යාලයේ ගොඩනැගිල්ලේ වහල අළුත්වැඩියා කිරීම
- මේධානන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
නිව්බසාර්
- කොළඹ 12 ආමර් විදියේ මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිම.
- කොළඹ 12,41 වත්ත අබ්දුල් හමිඩ් විදිය වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- මළ අපවහන පද්ධතියේ කොටසක් සකස් කිරීම.
- ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ පදික වේදිකාවට ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම.
- 140 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 148 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 180 වත්තේ වැසිකිළි හා නාන කාමර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- බෝධිරාජ මාවත හා ද මැල් මාවත වත්ත පාර එකතුවන ස්ථානයේ ඇති බෝක්කුව වැසි ජලය නිසි ලෙස බැස නොයාම නිසා එම ස්ථානයේ මාර්ගය උස්ව සැකසීම (ද මැල් වත්ත 132)
- ග්‍රෑන්ඩ්පාස් පාරේ සිට ද මැල් වත්තට යන පාර බුද්ධගයා විහාරයේ සිට මෙල් වත්ත දක්වා අතුරු මාර්ග ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම (ද මැල් වත්ත132)
- ද මැල් වත්ත132 ප්‍රදේශයේ මළ නාළිකා පද්ධතිය ප්රතිසංස්නරණය කිරීම
අළුත්කඩේ නැගෙනහිර
- 98 වත්ත පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 98 වත්තේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 112 වත්තේ නාන කාමර හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 43 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත කොන්ක්‍රීට් කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත නාන කාමර පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- කොළඹ 12 කුමාර දොරටුව අංක 43 හා 51 වත්ත වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීම.
- කුමාර විදියේ සූර්යමල්පු මහල් නිවාස ඉදිරිපිට බිම කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ග්‍රෑන්ඩ්පාස් උතුර
- ශා/ජෝසප් බාළිකා විද්‍යාලයේ 60*60 ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- විජයබා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- අව්වල් සාවියා පාර 30 වත්ත මාර්ගය ඉන්ටලොග් කිරීම.
- ශාන්ත ජෝශප් වීදියේ 129 වත්ත ප්‍රවේශ මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- තුන්වන පටුමග පොදු වැසිකිලි 03 හා ගලිවල පුතිසංස්කරණය කිරීම.
කොච්චිකඩේ උතුර
- කොළඹ 13 අංක 38 රත්නම් පාර වත්තට අපවිත්‍ර ජලය වැසි යන කාණු පද්ධති කොන්ක්‍රිට් වලින් ඉදි කිරිම.
කොච්චිකඩේ දකුණ
- 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
- 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.
අළුත්මාවත
- සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
- ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
- ශා. විල්ප්‍රඩ් මාවතේ මීටර් 250 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- ශා. අන්තෝනි ප්‍රාථමික විදුහලේ පැල වගා කිරීම සදහා පාත්ති සකස් කිරීම.
- ශා. අන්තෝනි පෙර පාසලේ ජලය ගලා බසින කාණු පද්ධතිය පිලිසකර කිරීම 1400" X 10"
- සන්තියාගු මාවත මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ ඉන්ටලොග් ඇල්ලීම.
- වෝල්ස් ලේන් 68 වත්ත පාර කොන්ක්‍රීට් කිරීම හා වැසිකිලි අළුත්වැඩියා කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
කෙසෙල්වත්ත
- කොළඹ 12 ශ්‍රී ප්රියදර්ශණ මාවත ප්‍රජා ශලාව අළුත්වැඩියා කිරිම.
- සොන්ඩර්ස් පෙදෙස මහල් නිවාස යට තට්ටුවේ 3/10 නිවස ඉදිරිපිට කුණු බක්කිය ඉදි කිරීම.
- මුහන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම ප්‍රධාන බෝක්කුව පිලිසකර කිරීම.
- හන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- බේර පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- මිහිදු මාවත B/ C මහල් නිවාසයේ යකඩ ගේට්ටුව සෑදීම හා කාණු පද්ධතියක් සකස් කිරීම.
සුදුවැල්ල
- විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.
මසංගස්වීදිය
- අංක 36, මහා විද්‍යාල මාවත වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- කොටහේන සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම.
- පොදු වැසිකිළි ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය සමග ප්‍රවේශ මාර්ගය දෙපස පිළිසකර කිරීම.
- හමීඩ් අල් හුසේනියා ප්‍රාථමික විද්‍යාලයේ මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
වෑකන්ද
- 70 වත්තේ වැසිකිළි පද්ධතිය හා ඒ අසල ඇති කාණුව අළුත්වැඩියා කිරීම.
- විතානගේ මාවත අසල බුදු මැදුර හා ඒ ආශ්රිත ගල් ඇල්ලීම.
- 66 හා 70 වතු ආශ්රිත කාණු පද්ධති සෑදීම.
- 133 යොන්සොනිඩස් සෙන්ට් වත්තේ පොදු වැසිකිලියට ටයිල් ඇල්ලීම.
කොම්පඤ්ඤවීදිය
- කොම්පඤ්ඤවීදිය පල්ලිය වත්ත මළ නාලිකා පද්ධතිය අවහිර වී උතුරා යන නිසා මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
මරදාන
- අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
- ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
- දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.
මට්ටක්කුලිය
- එකමුතුපුර අදියර I කාණු පද්ධතිය හා කාණු වළලු, වැසිකිළි ටැංකි පියන් ලබා දීම.
- රාසික් පරීඩ් මුස්ලිම් විදුහලේ ගොඩනැගිලි, වහල, වැසිකිලි අලුත්වැඩියා කිරීම.
- 23 වත්ත විස්වයික් පාරේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරීම.
ග්‍රෑන්ඩ්පාස් දකුණ
- කොළඹ 10 බොධිරාජ මාවතේ අංක c/15 දරණ ස්ථානයේ මණුමල දෙකක් අළුත්වැඩියා කර කොන්ක්‍රිට් කිරිම හා පිටුපස කාණු පද්ධතිය සකස් කිරිම හා වැසි ජලය බැස යෑමට විකල්ප ක්‍රම ඇති කිරිම.
- සේවා පියස කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම හා ඉදිරිපස මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- කොළඹ 14 ඛෙත්තාරාම මාවත පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අබලන්ව ඇති 132/1 සිට 132/12 දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
- ඛෙත්තාරාම මහල් නිවාස භූමියේ ඇති ළමා ක්‍රීඩාංගනය අළුත්වැඩියා කිරීම.
බ්ලුමැන්ඩල්
- 638 වත්ත පාර කාපට් කිරීම.
- 87 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87 වත්ත කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87/97/L වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ලුණුපොකුණ
- අගමැති විද්‍යාලයේ වැට හා මායිම් තාප්පය ඉදිකිරීම.
- 85 වත්තමාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
ඛෙත්තාරාමය
- බාරොන් ජයතිලක විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම හා එලිමහන් වේදිකාවට වහලය සැදිම.
- RB වත්තේ ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
කොටහේන නැගෙනහිර
- රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ පාසැල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- ශා. ලුසියා විද්‍යාලයේ 50*30 දෙමහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම.
- කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
මහවත්ත
- මහවත්ත ශා. අන්තෝනි දෙමළ විද්‍යාලයේ මායිම් තාප්පය අළුත්වැඩියා කිරීම.
- නාගලගම් වීදිය 151 වත්තේ සිට ප්‍රධාන මහා මාර්ගය දක්වා වැසි ජලය බැසයන පරිදි සකස් කිරීම.
- 75 වත්තේ සිට වැසි ජලය ප්‍රධාන කාණුවට බැසයන පරිදි සකස් කිරීම.
ජින්තුපිටිය
- ආදුරුප්පු වීදියේ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- 128 වත්ත හා 129 වත්ත පොදු වැසිකිළි අළුත්වැඩියා කිරීම.
අනු-ප්රවර්ගයන්
වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk





















